Glass Image Background
KD Jayakody profile

cover image

[PLATINUMCOURSE] PART 02 OF ACCOUNTME.LK FULL PROJECT DESIGN AND MAINTENANCE

2 Sections
17 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

AccountMe.lk project එක Live Server (VPS) එකක් මත Laravel වලින් මුල සිටම Redevelop කරන Part 02 එක මේකයි.

AI Coding Agent එකක් install කරලා ඒත් එක්ක වැඩ කරන හැටි, VPS එකක් අරන් Linux basics, Domain එක Server IP එකට point කිරීම, SSL install කිරීම සහ Authentication, User Dashboard සහ Admin Dashboard, Logo සහ Favicon, Design System සහ Queues, Long Prompts ලියන හැටි, Logic සහ UI issues fix කරලා GitHub එකට push කරන තෙක් පියවරෙන් පියවර බලන්න පුළුවන්.

Video 17ක් (Video Pack 01 සහ 02), මුළු කාලය පැය 2යි මිනිත්තු 17ක් පමණ. මේ course එකේදී හදන්නේ දැනට live තියෙන AccountMe.lk product එකයි.

By purchasing this, you also unlock

Community access
New updates
1439 Posts
Exclusive content
Facebook Group