KD Jayakody profile
challenge banner image
7 DAYS AI UPGRADE | VIBE LEARNING WITH KD JAYAKODY
15 days07 - 22 Sep
cover image
About Challenge

දින 7ක් තුළ AI Tools සහ modern Digital Technologies භාවිත කරමින් real-world projects build කරන practical learning challenge එකක්.


මෙහිදී ඔබ දවසින් දවස:

• AI භාවිත කරලා Book එකක් හදනවා
• Excel POS System එකක් build කරනවා
• Website එකක් create කර host කරනවා
• Audio Book / Podcast එකක් හදනවා
• AI Video Advertisement එකක් create කරනවා
• Social Media Brand එකක් build කරනවා
• Final Presentation එකක් complete කරනවා


📌 සෑම Day එකකටම වෙනම Challenge එකක් තියෙනවා.

📌 Final result එක විතරක් නෙමෙයි — ඔබ ඒක හදපු Process Proof එකත් submit කරන්න ඕන.


🎯 අවසානයේ ඔබ සතුව සම්පූර්ණ Digital Business Package එකක් තිබෙනවා.


Learn • Create • Complete • Present

🔥 දවස් 7ක්.
🔥 Challenges 7ක්.
🔥 Real Skills. Real Projects.

8 Checkpoints

Welcome to 7 DAYS AI UPGRADE | Vibe Learning with KD Jayakody
Checkpoint 01: How to Learn to Learn

07 Sep, 02:30 PM

Checkpoint 7: Google Services and Other Essentials (LIVE)

19 Sep, 02:30 PM

Together is more fun!
Challenges are fun with friends, pass it on.

Instructions

📌 Challenge Instructions

• සෑම දවසකම ලබාදෙන Task එක Complete කරන්න.
• Final Output එක විතරක් නොව Process Proof ද Submit කරන්න.
• සියලු Files Google Drive Folder එකක් තුළ organize කරන්න.
• Folder Name: DAY XX - Your Name
• Google Drive Access: Anyone with the link – Viewer
• අනිවාර්ය Proof ලෙස Screenshots, Prompts, Research සහ Working Process එක දාන්න.
• වෙනත් කෙනෙකුගේ Work Copy කිරීමෙන් වළකින්න.
• AI භාවිත කළ හැක, නමුත් Final Output එකේ ඔබේ Creativity සහ Decisions පේන්න ඕන.
• නියමිත Deadline එකට පෙර Submit කරන්න.


⚠️ NO PROOF = NO COMPLETION

Rewards

🏆 Rewards

Challenge එක සාර්ථකව Complete කරන Participants අතරින් හොඳම Projects තෝරාගනු ලැබේ.


🥇 Top Performers සඳහා:
• Special Recognition
• Community Spotlight
• Champion Selection සඳහා අවස්ථාව
• Final Live Challenge / Presentation සඳහා Qualify වීම
• Special Certificates / Rewards ලබාගැනීමේ අවස්ථාව


🎯 Winners තෝරාගන්නේ Creativity, Completion, Practical Implementation, AI Usage, Proof Quality සහ Presentation මතයි.

By purchasing this, you also unlock

Community access
New updates
500 Posts
Exclusive content
Facebook Group