Glass Image Background
KD Jayakody profile

Free

cover image

[FREECOURSE] ටයිපින් කලාව (KEYBOARD MASTERY)

6 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

කීබෝඩ් එක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර ඉගෙන ගමු! Typing වේගවත් සහ නිවැරදි කරගන්න Episode 6ක සම්පූර්ණ Series එකක් මෙතන තියෙනවා.

මේ Pack එකේ ඇතුළත් වීඩියෝ:

  • කීබෝඩ් එකේ මූලික හැඳින්වීම
  • Shift, Caps Lock, Tab සහ Enter යතුරු වල රහස්
  • Backspace සහ Delete යතුරු දෙකේ වෙනස
  • Symbols (@, #, $, %) ටයිප් කරන ආකාරය
  • සිංහල ටයිපින් ගැන පොඩි හැඳින්වීමක් (Unicode)
  • Typing Practice කරන්න පුළුවන් Games/Websites

කාටද මේ Pack එක?

  • ටයිප් කරන්න මුල සිට ඉගෙන ගන්න ඕනෑම කෙනෙක්ට
  • වේගවත් සහ නිවැරදිව ටයිප් කරන්න කැමති සිසුන්ට සහ ඕෆිස් වැඩ කරන අයට

By claiming this, you also unlock

Community access
New updates
325 Posts
Exclusive content
Facebook Group