Glass Image Background
KD Jayakody profile

cover image

[PLATINUMCOURSE] GOOGLE GEMINI AI : ALL IN ONE PRACTICAL COURSE

3 Sections
29 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

Google Gemini AI තාක්ෂණය මුල සිටම ඉතා සරලව සහ ප්‍රායෝගිකව ඉගෙනගෙන, ඔබේ දෛනික වැඩකටයුතු, අධ්‍යාපන කටයුතු මෙන්ම ව්‍යාපාරික කාර්යයන් සිය ගුණයකින් වේගවත් කරගන්නේ කෙසේදැයි මෙම පාඨමාලාවෙන් සම්පූර්ණයෙන්ම ඉගෙන ගත හැක.

මෙම පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගත හැකි ප්‍රධාන කරුණු:

  • Gemini මුලික කරුණු සහ Prompting: Gemini සමඟ නිවැරදිව සංවාද කරන ආකාරය, Corporate vs Personal ගිණුම් භාවිතය සහ විශේෂිත Prompting ක්‍රමවේද ('Machn' Technique, Baby Technique).
  • ලේඛන සහ පොත් නිර්මාණය (E-Books & Docs): Gemini සහ Google Docs / Canvas එකතු කර මුද්‍රණයට සුදුසු (Print-Ready) පොත් සහ ලිපි ලේඛන සකස් කිරීම.
  • ගවේෂණය සහ දත්ත කළමනාකරණය: Gemini හරහා Deep Research කිරීම, Web Search භාවිතය සහ පහසුවෙන් Excel Files සකස් කරගැනීම.
  • Professional Presentations: Gemini සහ Google Slides භාවිතයෙන් ඉතා කෙටි කාලයකින් උසස් මට්ටමේ Presentations නිර්මාණය කිරීම.
  • Singlish Prompting සහ Creative AI: Singlish භාවිතයෙන් Images නිර්මාණය කිරීම, Urage Malu Technique, Face Swapping, Music සහ Advertisement Videos සෑදීම.
  • Custom Gems සහ AI Automation: ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස Custom Gems සහ Short Note Generators සකස් කරගැනීම.

මෙම පාඨමාලාව කා සඳහාද?

  • AI තාක්ෂණය මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට කැමති ඕනෑම අයෙකුට
  • පාසල්/විශ්වවිද්‍යාල සිසුන්ට සහ පර්යේෂකයන්ට (Researchers)
  • Content Creators, Graphic Designers සහ Digital Marketers ලාට
  • තම කාලය ඉතිරි කරගනිමින් කාර්යක්ෂමතාව (Productivity) වැඩි කරගැනීමට කැමති රැකියාවල නිරත වන්නන්ට

By purchasing this, you also unlock

Community access
New updates
332 Posts
Exclusive content
Facebook Group