Glass Image Background
KD Jayakody profile

cover image

[PLATINUMCOURSE] PI DEV BASICS - AGENTIC AI SINHALA COURSE

3 Sections
16 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

Coding කරලා මහන්සිද? AI Agent කෙනෙක් ලවා ඔයාගේ Website එක Automatic හදවගන්න කැමතිද? 💻✨

මේ Course එකෙන් Pi Dev Coding Agent භාවිතයෙන් Zero Knowledge එකක සිට සම්පූර්ණ Website එකක් Automate කරලා හදන විදිහ මුල සිට අගටම ඉතාම සරලව සිංහලෙන්ම ඉගෙන ගන්න පුළුවන්!

💡 මේ Course එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල්:

  • NodeJS සහ CMD (Command Prompt) නිවැරදිව Install & Setup කරගන්නා ආකාරය.
  • 100% Free Opencode API Key එකක් ලබාගෙන Pi Dev Agent එකට Connect කරන හැටි.
  • AI එක හරහා Files Auto Create කිරීම, Delete කිරීම සහ Project Structure එක Maintain කිරීම.
  • Single Page Website එකක් Multi-Page Website එකක් බවට AI ලවා Automatic පරිවර්තනය කිරීම.
  • Session එකක් වැරදීමකින් Close වුණොත් කිසිම ඩේටා එකක් නැති කරගන්නේ නැතුව Recover කරගන්නා ක්‍රමය.

🎯 කාටද මේ Course එක?

  • AI වලින් Coding Automate කරන්න ආස beginners ලට.
  • Web Development ලේසියෙන් සහ ඉක්මනින් කරගන්න ඕන ඕනෑම කෙනෙක්ට.

👉 අදම ආරම්භ කරලා Agentic AI වල අනාගතයට මුලපුරන්න!

By purchasing this, you also unlock

Community access
New updates
324 Posts
Exclusive content
Facebook Group