MS Access එකෙන් Database එකක් මුල සිටම හදන හැටි ඉගෙන ගමු! Live Class 4ක සම්පූර්ණ Recordings මෙතන Upload කරලා තියෙනවා.
මේ Course එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල්:
- Tables & Primary Keys: Database මූලික පදනම, Tables සහ Fields නිවැරදිව හදාගන්නා ආකාරය
- Relationships & Forms: Tables එකට එක සම්බන්ධ කරලා Data Entry Forms සකස් කිරීම
- Advanced Queries: Filtering, Calculated Fields සහ Parameter Queries භාවිතා කර දත්ත සෙවීම
- Reports & Automation: Professional Reports, Navigation Dashboard සහ Basic Macros
- Bonus Videos: ChatGPT AI එකෙන් Database හදන හැටි, Search Form සහ Interface Hide කරන ක්‍රම
කාටද මේ Course එක?
- Database පාවිච්චි කරන්න පුරුදු වෙන්න කැමති ඕනෑම කෙනෙක්ට
- Office/Business වැඩකට Data කළමනාකරණය කරන අයට